“අත්තම” ජාතික වැඩසටහන – 2026

Posted on

by

2026.08.08 “අත්තම” ජාතික වැඩසටහන යටතේ ක්ලීන් ශ්‍රි ලංකාවක් බිහි කිරීමේ අරමුණින් සියළු රාජ්‍ය ආයතන එක්ව ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ, ලේකම්තුමියගේ හා ප්‍රාදේශිය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සිදු කරන ලද ශ්‍රමදාන වැඩසටහන මෙසේ සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

August 2026
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන