Day: August 13, 2026
-
“අත්තම” ජාතික වැඩසටහන – 2026
2026.08.08 “අත්තම” ජාතික වැඩසටහන යටතේ ක්ලීන් ශ්‍රි ලංකාවක් බිහි කිරීමේ අරමුණින් සියළු රාජ්‍ය ආයතන එක්ව ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ, ලේකම්තුමියගේ හා ප්‍රාදේශිය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සිදු කරන ලද ශ්‍රමදාන වැඩසටහන මෙසේ…
-
“හෙටකට ඔසු පැළයක්” ඖෂධීය රුක් රෝපණ වැඩසටහන – 2026
2026.08.07 සුව “හෙටකට ඔසු පැළයක් ” ඖෂධීය රුක් රෝපණ වැඩසටහන ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, පුස්තකාලය , පාඨක සමාජය හා ආයුර්වේද වෛද්‍යතුමන්ඇතුළු කාර්යය මණ්ඩලය අත්වැල් බැඳ ගනිමින් සාර්ථකව සිදු කෙරුණි.
-
“සහන හස්තය” ප්‍රථමාධාර වැඩසටහන 2026
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල මහජන පුස්තකාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය එක්ව සංවිධානය කරන ලද “සහන හස්තය” ප්‍රථමාධාර වැඩසටහන වේරහැර ධර්ම විජය විද්‍යාලයේදී, එච්. එම්. බුද්ධික මහතාගේ සම්පත් දායකත්වයෙන් 2026.05.19…
-
අළුත් අවුරුදු උත්සවය 2026 …..
2026.04.24 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභා කාර්යමණ්ඩලය විසින් පවත්වන ලද අවුරුදු උත්සවයේ විශේෂ අවස්ථා…..
-
“නිදහස් දින පා ගමන හා නිදහස් දින වැඩසටහන 2026”
78 වන ජාතික නිදහස් දින ජාතික වැඩසටහනට සමගාමීව ගොඩකවෙල ප්‍රාදේශීය සභාව හා ගොඩකවෙල පොලිසිය විසින් සංවිධානය කරන ලද “නිදහස් දින පා ගමන හා නිදහස් දින වැඩසටහන“ප්‍රදේශයේ ප්‍රධාන පාසල්වල දුදරුවන්ගේ,රාජ්‍ය ආයතනයන්හි…
-
“නිකසල පුරයක් – සුවබර දිවියක්” ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන 2026
නිකසල පුරයක් – සුවබර දිවියක්” ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහනට සමගාමීව ගොඩකවෙල ප්‍රදේශයේ සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා මහජන සහභාගිත්වයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය…




