Pradeshiya Sabha Godakawela
Godakawela Attractions
Clean Sri Lanka
Dengue Alert
පළාත් පාලන සතිය ‘Punarudaye Purawara’ 2025
previous arrowprevious arrow
next arrownext arrow
 
  • ලෝක ළමා දින සැමරුම 2025 – ගොඩකවෙල මහජන පුස්තකාලය

    ලෝක ළමා දින සැමරුම 2025 – ගොඩකවෙල මහජන පුස්තකාලය

    ලෝක ළමා දිනය සමරමින් 2025.10.01 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සහ ගොඩකවෙල මහජන පුස්තකාලය එක්ව ළමා පාඨකයන් වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කරන ලදී.

  • “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්න” ලෝක ළමා දිනය 2025

    “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්න” ලෝක ළමා දිනය 2025

    මෙවර ලෝක ළමා දින තේමාව සමගින් ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ සෟභාග්‍යා පෙරපාසලේ දූ පුතුන් නැටුම්, ගැයුම්, වැයුම්, ක්‍රීඩා හා ත්‍යාග සමගින් ඔවුන්ගේ දිනය සැමරීම සිදු කෙරින.

  • පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල

    පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල

    “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල 2025.09.21 වන දින පැවැත්විය. දින හතක් පුරාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තේමාකරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන් මාලාව අති සාර්ථක ලෙස පැවැත්වීමට සහයෝගය ලබාදුන් ගොඩකවෙල ප්‍රදේශයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා සියළුම මහජනතාවට තුති.

  • මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය පළාත් පාලන සතිය – 2025

    මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය පළාත් පාලන සතිය – 2025

    “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ගොඩකවෙල නගරයේ රාජ්‍ය ආයතන අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවැත්විය.

  • සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන අද (2025.09.17) ගොඩකවෙල නගරයේ දී සිදුකෙරිණ. මේ සදහා ගොඩකවෙල ප්‍රාෙද්ශීය සභාව, ගොඩකවෙල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගොඩකවෙල පොලිස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරිය හා තරුණ සේවා සභාවේ නිලධාරීන් සම්බන්ධ වූ…

  • රුක් රෝපන වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    රුක් රෝපන වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

    “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රුක් රෝපන වැඩසටහන අද දින (2025.09.16) ඓතිහාසික සිංහරාජ ආරණ්‍ය සේනාසනය මූලික කර ගනිමින් සිදු කරන ලදී.

  • සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය – පළාත් පාලන සතිය – 2025

    සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය – පළාත් පාලන සතිය – 2025

    “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025. සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය 2025.09.15 දින ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් කම්කරු කාර්යාලය, ප්‍රජා ජල සංවිධානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගොඩකවෙල පොලිස්ථානය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.

  • “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025

    “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025

    පුනරුදයේ පුරවර – “පළාත් පාලන සතිය 2025” 2025.09.15 – ජංගම සේවා දිනය 2025.09.16 – පරිසර හා රුක්රෝපණ දිනය 2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය 2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය 2025.09.19 – සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල දිනය 2025.09.20 – මහජන උපයෝගිතා දිනය 2025.09.21 – සහතික පත් ප්‍රදානය හා සමාප්තිය ඔබටත් අප සමග අත්වැල් බැඳ ගැනීමට ආරාධනා..

  • අභිනව සභාපතිතුමන් විසින් ධුරයේ වැඩ ආරම්භකිරීම

    අභිනව සභාපතිතුමන් විසින් ධුරයේ වැඩ ආරම්භකිරීම

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සදහා අභිනවයෙන් තේරී පත්වූ නව ගරු සභාපති ඩී.ඒ.ජී. කුලරත්න මහතා විසින් සභාපති ධූරයේ වැඩ ආරම්භකිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ගරු අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද දින (2025.06.25) මහා සංඝරත්නයේ හා සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් සිදුකෙරිණ.

  • ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීම 2025-06-20

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීම 2025-06-20

    2025-06-20 දින පැවති ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මගින්, නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ දන්දෙනි ආරච්චි ගමගේ කුලරත්න මැතිතුමා තේරී පත් වූ අතර, උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ගැටගහවත්තෙ සුමිත් අනුරුද්ධ මැතිතුමා තේරී පත් විය. නව සභාපතිවරයා ඇතුළු සභික මණ්ඩලයට…

October 2025
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන