“සහන හස්තය” ප්‍රථමාධාර වැඩසටහන 2026

Posted on

by

ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල මහජන පුස්තකාලය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය එක්ව සංවිධානය කරන ලද “සහන හස්තය” ප්‍රථමාධාර වැඩසටහන වේරහැර ධර්ම විජය විද්‍යාලයේදී, එච්. එම්. බුද්ධික මහතාගේ සම්පත් දායකත්වයෙන් 2026.05.19 දින පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

August 2026
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන