“නිකසල පුරයක් – සුවබර දිවියක්” ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහන 2026

Posted on

by

නිකසල පුරයක් – සුවබර දිවියක්” ආපදා පවිත්‍රතා හා ඩෙංගු මර්ධන ජාතික වැඩසටහනට සමගාමීව ගොඩකවෙල ප්‍රදේශයේ සියළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා මහජන සහභාගිත්වයෙන් ගොඩකවෙල ප්‍රා‍දේශීය සභාව විසින් සංවිධානය කරන ලද ඩෙංගු පැතිරීම වලක්වාලීම හා කසළ කළමණාකරණය පිළිබද ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන අද දින ගොඩකවෙල නගරය තුල සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

August 2026
M T W T F S S
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන