ගොඩකවෙල ප්‍රාදේශීය සභාව රක්වාන උප කාර්යාලය

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක් ලෙස සියළු වත්කම් වගකීම්, ගම් සභා හා සුළු නගර සභා ආඥා පනත්වල ඇති බලතල හා රාජකාරී ඇතුලත්ව 1988 ජනවාරි පළමු වන දින සිට බලය පැවැත්වේ.

අපගේ ප්‍රධාන කාර්යාලයෙන් ලබාදෙන සියළුම සේවාවන් මෙම කාර්යාලය මඟින් රක්වාන බල ප්‍රදේශයේ ජනතාවට ලබා දේ.

අපගේ සේවාවන්

  • ගොඩනැගිලි හා මිනින්දෝරු සැලසුම් අනුමත කිරීම.
  • විථිරේඛා සහ නොපවරා ගැනීමේ සහතිකපත්‍ර ලබාදීම.
  • විධිමත් කසල බැහැර කිරීම.
  • මහජන පොල
  • මහජල පුස්තකාලය
  • ළමා උද්‍යානය
  • පානීය ජල සේවාවන් ලබාදීම.
  • මැණික් වෙළඳපල
  • පොදු වැසිකිළි පහසුකම්.
  • රාත්‍රී කාලයේ මාර්ග ආලෝකමත් කිරීම.
  • ක්‍රීඩාපිටිය කුලියට දීම.
  • පොදු සුසානභුමි පහසුකම්

දු.ක. – 045 22 46 275

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ රක්වාන උප කාර්යාලයෙන් සැලසෙන සේවාවන් පිලිබඳ අදහස්, යෝජනා හා පැමිණිලි වේ නම් පහත සබැඳි හරහා යොමු කරන්න.

මහජන පැමිණිලි රක්වාන උප කාර්යාලය

මහජන දුක්ගැනවිලි රක්වාන උපකාර්යාලය

මහජන පැමිණිලි හා දුක්ගැනවිලි අභියාචනා