Pradeshiya Sabha Godakawela
Godakawela Attractions
Clean Sri Lanka
Dengue Alert
පළාත් පාලන සතිය ‘Punarudaye Purawara’ 2025
previous arrowprevious arrow
next arrownext arrow
 
  • ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19/20/21

    ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19/20/21

    රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය,වසංගත රෝගී තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින නිසා ඩෙංගු මර්දනය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී. මෙහි දී, ධුමායන කටයුතු සිදුකිරිම මෙන් ම ආයතන,නිවාස,වෙළඳ ස්ථාන,ඉදිකිරිම් පරිශ්‍ර,පොදු ස්ථාන පරීක්ෂා කිරිම හා ඩෙංගු අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරිම් කටයුතු, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය…

  • රක්වාන උප කාර්යාලය විසින් සංවිධානය කරන ලද කඩල දන්සල

    රක්වාන උප කාර්යාලය විසින් සංවිධානය කරන ලද කඩල දන්සල 2025.05.14 දින ප්‍රජා සහභාත්වය සමග ඉතා සාර්ථකව පවත්වන ලදී.

  • ඩෙංගු මර්ධනය හා කාණු ගොඩදැමීමේ වැඩසටහන 2025.04.29 රක්වාන නගරය

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ ලේකමතුමියගේ මගපෙන්වීම හා සහභාගීත්වයෙන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කරන ලද ඩෙංගු මර්ධනය හා කාණු ගොඩදැමීමේ වැඩසටහන 2025.04.29 දින රක්වාන නගරය තුල සාර්ථකව සිදු කරන ලදී.

  • Clean Sri Lanka වැඩසටහන රක්වාන රෝහල වාට්ටු අංක 05 පිරිසිදු කිරීම

    Clean srilanka වැඩසටහන යටතේ 2025.03.05 දින රක්වාන රෝහලේ වාට්ටු අංක 05 ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රක්වාන උප කාර්යාලයේ සහභාගීත්වය

  • 77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

    77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

    සජීවී විකාශය – https://www.youtube.com/live/Abhk5VBoWxQ?si=ro0zidGx_g4utmez

  • Clean Sri Lanka පළමු අදියර 2025.01.31 රක්වාන උප කාර්යාලය

    Clean Sri Lanka වැඩසටහනේ පළමු අදියර ලෙස, 2025.01.31 දින රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කරමින්, රක්වාන නගරය හා නගර ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරන ලදී.

  • “Clean Sri Lanka” ජාතික වැඩසටහන 2025

    “Clean Sri Lanka” ජාතික වැඩසටහන 2025

    “Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ පාරිසරික අංශයේ සබරගමුව පළාත් වැඩසටහනට සමගාවීව ගොඩකවෙල නගරයේ පාරිසරික පිරිසිදු බව හා තිරසරබව ඉලක්ක කරගනිමින් 2025.01.31 දින Clean Sri Lanka වැඩසටහන සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සමාජීය හා සදාචාරාත්මක අංශවලින්ද තවදුරටත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන හා මහජනතාවගේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුළුල්ව සම්බන්ධ කරගනිමින්…

  • ස්වයං රැකියා පුහුණු වැඩසටහන

    ස්වයං රැකියා පුහුණු වැඩසටහන

    ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ ලේකම් ශිරාණි වීරවර්ධන මහත්මියගේ මගපෙන්වීම යටතේ කාන්තාවන් හා ගැහැණු ළමුන් ආර්ථික වශයෙන් බලගැන්වීම සදහා 2025.01.28 වන දින අත්පලදනා හා හිස්පලදනා සැදීමේ ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරින්ට ද ස්තුතිය පුද කරමි.

  • ජංගම ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන 2025/01/18

    ජංගම ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන 2025/01/18

    ජංගම ආයුර්වේද වෛද්‍ය සායන වැඩසටහන මාදම්පේ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී 2025/01/18 දින පැවැත්විණි. එම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් විහාරාධිපති හිමියන්ට ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ කෘතඥතා පූර්වක ස්තූතිය පිරිනමමු.

  • 2025 වසර – රාජකාරී කටයුතු ඇරඹීම

    2025 වසර – රාජකාරී කටයුතු ඇරඹීම

    2025/01/01 දින උදෑසන මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් හා ආශිර්වාද පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව, රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම හා නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකෙරින. ඔබ සැමට සුභ නව වසරක් වේවා..

October 2025
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන