Author: admin
-
ලෝක ළමා දින සැමරුම 2025 – ගොඩකවෙල මහජන පුස්තකාලය
ලෝක ළමා දිනය සමරමින් 2025.10.01 දින ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සහ ගොඩකවෙල මහජන පුස්තකාලය එක්ව ළමා පාඨකයන් වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
-
“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්න” ලෝක ළමා දිනය 2025
මෙවර ලෝක ළමා දින තේමාව සමගින් ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ සෟභාග්යා පෙරපාසලේ දූ පුතුන් නැටුම්, ගැයුම්, වැයුම්, ක්‍රීඩා හා ත්‍යාග සමගින් ඔවුන්ගේ දිනය සැමරීම සිදු කෙරින.
-
පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල 2025.09.21 වන දින පැවැත්විය. දින හතක් පුරාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තේමාකරගනිමින්…
-
මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය පළාත් පාලන සතිය – 2025
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ගොඩකවෙල නගරයේ රාජ්‍ය ආයතන අතර…
-
සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන – පළාත් පාලන සතිය – 2025
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන අද (2025.09.17) ගොඩකවෙල නගරයේ දී සිදුකෙරිණ.…
-
රුක් රෝපන වැඩසටහන – පළාත් පාලන සතිය – 2025
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රුක් රෝපන වැඩසටහන අද දින (2025.09.16) ඓතිහාසික සිංහරාජ ආරණ්‍ය සේනාසනය මූලික…
-
සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය – පළාත් පාලන සතිය – 2025
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025. සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය 2025.09.15 දින ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් කම්කරු කාර්යාලය, ප්‍රජා ජල සංවිධානය, සෞඛ්‍ය වෛද්‍ය…
-
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025
පුනරුදයේ පුරවර – “පළාත් පාලන සතිය 2025” 2025.09.15 – ජංගම සේවා දිනය 2025.09.16 – පරිසර හා රුක්රෝපණ දිනය 2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය 2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය 2025.09.19…
-
අභිනව සභාපතිතුමන් විසින් ධුරයේ වැඩ ආරම්භකිරීම
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සදහා අභිනවයෙන් තේරී පත්වූ නව ගරු සභාපති ඩී.ඒ.ජී. කුලරත්න මහතා විසින් සභාපති ධූරයේ වැඩ ආරම්භකිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ගරු අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමාගේ සහභාගිත්වයෙන්…
-
ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීම 2025-06-20
2025-06-20 දින පැවති ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මගින්, නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ දන්දෙනි ආරච්චි ගමගේ කුලරත්න…




