ගොඩකවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංචාරක වශයෙන් වඩාත් ආකර්ෂණීය ස්ථාන රාශියකින් සමන්විත වෙයි. ඉන් බොහොමයක් ගංගා, අතු ගංගා හා දිය ඇළි ආශ්‍රිත ව පවතින අතර ප්‍රදේශයේ ස්වභාව සෟන්දර්ය මනාකොට ඉස්මතුකොට පෙන්වයි.