පළාත් පාලන සතිය – 2025 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

🔰පළාත් පාලන සතිය – 2025🔰 වැඩසටහන් මාළාවේ සහතිකපත් ප්‍රධානය සහ සමාප්ති උළෙල 2025.09.21 වන දින පැවැත්විය. දින හතක් පුරාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් තේමාකරගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන් මාලාව අති සාර්ථක ලෙස පැවැත්වීමට සහයෝගය ලබාදුන් ගොඩකවෙල ප්‍රදේශයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා සියළුම මහජනතාවට තුති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

September 2025
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන