රුක් රෝපන වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රුක් රෝපන වැඩසටහන අද දින (2025.09.16) ඓතිහාසික සිංහරාජ ආරණ්‍ය සේනාසනය මූලික කර ගනිමින් සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

September 2025
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන