“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025.
සමාරම්භක උත්සවය හා ජංගම සේවා දිනය 2025.09.15 දින ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් කම්කරු කාර්යාලය, ප්‍රජා ජල සංවිධානය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගොඩකවෙල පොලිස්ථානය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.














Leave a Reply