“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025

Posted on

by

පුනරුදයේ පුරවර – “පළාත් පාලන සතිය 2025”

2025.09.15 – ජංගම සේවා දිනය

2025.09.16 – පරිසර හා රුක්රෝපණ දිනය

2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය

2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය

2025.09.19 – සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල දිනය

2025.09.20 – මහජන උපයෝගිතා දිනය

2025.09.21 – සහතික පත් ප්‍රදානය හා සමාප්තිය

ඔබටත් අප සමග අත්වැල් බැඳ ගැනීමට ආරාධනා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

September 2025
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන