2025-06-20 දින පැවති ගොඩකවෙල ප්රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මගින්, නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ දන්දෙනි ආරච්චි ගමගේ කුලරත්න මැතිතුමා තේරී පත් වූ අතර, උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ගැටගහවත්තෙ සුමිත් අනුරුද්ධ මැතිතුමා තේරී පත් විය. නව සභාපතිවරයා ඇතුළු සභික මණ්ඩලයට අපගේ උණුසුම් සුභපැතුම් !!






Leave a Reply