ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19/20/21

Posted on

by

රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය,වසංගත රෝගී තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින නිසා ඩෙංගු මර්දනය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.

මෙහි දී, ධුමායන කටයුතු සිදුකිරිම මෙන් ම ආයතන,නිවාස,වෙළඳ ස්ථාන,ඉදිකිරිම් පරිශ්‍ර,පොදු ස්ථාන පරීක්ෂා කිරිම හා ඩෙංගු අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරිම් කටයුතු, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය හා යුද්ධ හමුදාවේ නිලධාරීන්ගේ දායකත්වයෙන් බල ප්‍රදේශය පුරා හඳුනා ගත් ස්ථාන රාශියක ක්‍රියාත්මක කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

May 2025
M T W T F S S
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන