Month: May 2025
-
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19/20/21
රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය,වසංගත රෝගී තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින නිසා ඩෙංගු මර්දනය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී. මෙහි දී, ධුමායන කටයුතු සිදුකිරිම මෙන් ම…
-
රක්වාන උප කාර්යාලය විසින් සංවිධානය කරන ලද කඩල දන්සල
රක්වාන උප කාර්යාලය විසින් සංවිධානය කරන ලද කඩල දන්සල 2025.05.14 දින ප්‍රජා සහභාත්වය සමග ඉතා සාර්ථකව පවත්වන ලදී.




