Month: February 2025
-
77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
සජීවී විකාශය – https://www.youtube.com/live/Abhk5VBoWxQ?si=ro0zidGx_g4utmez
-
Clean Sri Lanka පළමු අදියර 2025.01.31 රක්වාන උප කාර්යාලය
Clean Sri Lanka වැඩසටහනේ පළමු අදියර ලෙස, 2025.01.31 දින රාජ්ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කරමින්, රක්වාන නගරය හා නගර ආශ්රිත ප්රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරන ලදී.




