“Clean Sri Lanka” ජාතික වැඩසටහන 2025

Posted on

by

“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ පාරිසරික අංශයේ සබරගමුව පළාත් වැඩසටහනට සමගාවීව ගොඩකවෙල නගරයේ පාරිසරික පිරිසිදු බව හා තිරසරබව ඉලක්ක කරගනිමින් 2025.01.31 දින Clean Sri Lanka වැඩසටහන සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සමාජීය හා සදාචාරාත්මක අංශවලින්ද තවදුරටත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන හා මහජනතාවගේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුළුල්ව සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

January 2025
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන