

ගොඩකවෙල ප්රාදේශීය සභාවේ ලේකම් ශිරාණි වීරවර්ධන මහත්මියගේ මගපෙන්වීම යටතේ කාන්තාවන් හා ගැහැණු ළමුන් ආර්ථික වශයෙන් බලගැන්වීම සදහා 2025.01.28 වන දින අත්පලදනා හා හිස්පලදනා සැදීමේ ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ට ද ස්තුතිය පුද කරමි.





Leave a Reply