පුනරුදයේ පුරවර – “පළාත් පාලන සතිය 2025”
2025.09.16 – පරිසර හා රුක්රෝපණ දිනය
2025.09.17 – සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය
2025.09.18 – ආදායම් ප්‍රවර්ධන දිනය
2025.09.19 – සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල දිනය
2025.09.20 – මහජන උපයෝගිතා දිනය
2025.09.21 – සහතික පත් ප්රදානය හා සමාප්තිය
ඔබටත් අප සමග අත්වැල් බැඳ ගැනීමට ආරාධනා..












Leave a Reply