සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන – පළාත් පාලන සතිය – 2025

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

🔰පළාත් පාලන සතිය – 2025🔰 වැඩසටහනට සමගාමීව, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය හා සමීපාරක්ෂක දින වැඩසටහන අද (2025.09.17) ගොඩකවෙල නගරයේ දී සිදුකෙරිණ. මේ සදහා ගොඩකවෙල ප්‍රාෙද්ශීය සභාව, ගොඩකවෙල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ගොඩකවෙල පොලිස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරිය හා තරුණ සේවා සභාවේ නිලධාරීන් සම්බන්ධ වූ අතර මදුරුවන් බෝවන ස්ථාන හදුනාගැනීම, කාණු පද්ධතිය පිරිසිදු කිරීම හා ආහාර සැපයුම් ස්ථාන පරීක්ෂාව සිදුකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

September 2025
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන