“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”
පළාත් පාලන සතිය – 2025
වැඩසටහනට සමගාමීව, මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය වෙනුවෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද ගොඩකවෙල නගරයේ රාජ්‍ය ආයතන අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවැත්විය.


















Leave a Reply