ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සදහා අභිනවයෙන් තේරී පත්වූ නව ගරු සභාපති ඩී.ඒ.ජී. කුලරත්න මහතා විසින් සභාපති ධූරයේ වැඩ ආරම්භකිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ගරු අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද දින (2025.06.25) මහා සංඝරත්නයේ හා සර්වාගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් සිදුකෙරිණ.









Leave a Reply