ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීම 2025-06-20

Posted on

by

2025-06-20 දින පැවති ගොඩකවෙල ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම මගින්, නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ දන්දෙනි ආරච්චි ගමගේ කුලරත්න මැතිතුමා තේරී පත් වූ අතර, උප සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ගැටගහවත්තෙ සුමිත් අනුරුද්ධ මැතිතුමා තේරී පත් විය. නව සභාපතිවරයා ඇතුළු සභික මණ්ඩලයට අපගේ උණුසුම් සුභපැතුම් !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

June 2025
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ගරු සභාපති – ඩී. ඒ. ජී. කුලරත්න

ලේකම් – ජේ. එම්. ශිරාණි වීරවර්ධන