




“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ පාරිසරික අංශයේ සබරගමුව පළාත් වැඩසටහනට සමගාවීව ගොඩකවෙල නගරයේ පාරිසරික පිරිසිදු බව හා තිරසරබව ඉලක්ක කරගනිමින් 2025.01.31 දින Clean Sri Lanka වැඩසටහන සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සමාජීය හා සදාචාරාත්මක අංශවලින්ද තවදුරටත් සියලු රාජ්ය ආයතන, රාජ්ය නොවන ආයතන, සිවිල් සංවිධාන හා මහජනතාවගේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස පුළුල්ව සම්බන්ධ කරගනිමින් ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.





Leave a Reply