දැන්වීම්

නිසල සෙවණ ආදාහනාගාරයේ ආදාහනය කරන ලද මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම පිණිස ශ්‍රාස්ත්‍රාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බුත්කන්ද සීලධම්ම ස්වාමින් වහන්සේගේ දේශනාමය පිංකම සඳහා පින්වත් ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා කර සිටිමු.


“නිරෝගී දිවි අරණ” ආයුර්වේද සායනය


ගොඩකවෙල නගරය, වේරහැර පාර, කොම්පිටිය පාර, සිද්ධවත්ත පාර හා වරායාය පාර දෙපස ඇති නිවාස හා ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාවට ලක් කෙරේ…


2026 ජුනි මස 25 වන දින.. ගොඩකවෙල සති පොළ පරිශ්‍රයේදී… පින්වත් ඔබ සැමට ආරාධනා….


2026.05.29 දින රක්වානේදී… ඔබ සැමට ආරාධනා..!


දැන්වීමයි!

ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂයට අදාල අයවැය ලේඛනය සකස් කිරීම සදහා මහජනතාවගෙන් යෝජනා කැඳවනු ලැබේ.

පහත අංශ ඔස්සෙ ඔබගෙ යෝජනා ඉදිරිපත් කරන්න.

* සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා  – කසළ කළමනාකරණය, පොදු වැසිකිලි

* මාර්ග – පාලම්, බෝක්කු

* ජල සේවා – පොදු ලිං

* පොදු උපයෝගීතා සේවා- සතිපොල, ළමා උද්‍යාන, සුසාන භූමි

* සුභසාධන සේවා –  ක්‍රීඩා පිටි, පුස්තකාල, පෙරපාසල්

ඔබගේ නව යෝජනා,

👉🏻පහත සබැදිය ඔස්සේ Google form හරහා හෝ

https://docs.google.com/forms/d/e/1FAIpQLSdQri_8tiqAoGbHNt9D-k8CWV70voL-WtpjhublO63m8SDlFA/viewform?usp=header

👉🏻ලේකම්, ගොඩකවෙල ප්‍රාදේශීය සභාව, ගොඩකවෙල යන ලිපිනයට තැපෑලෙන් හෝ 

👉🏻ගොඩකවෙල ප්‍රාදේශීය සභාව වෙත අනිත් ගෙනවිත් භාර දෙන ලෙස දැනුම් දෙනු ලැබේ.


ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මැයි 19 / 20 / 21


කිරුම් හා මිනුම් උපකරණ මුද්‍රා තැබීම 2025 මාර්තු

කිරුම් හා මිනුම් උපකරණ මුද්‍රා තැබීම 2025 මාර්තු 04, 05, 06 හා 07 යන දිනවලදී ගොඩකවෙල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රෙය් දී සිදු කෙරේ.


ගොඩකවෙල නගරයේ වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2025-02-10


Clean Sri Lanka 2025

පරිසරයට ආදරය කරන ඔබත් නොවරදවාම එන්න. 

💚